තවත් ඉන්දීය බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. එම නෞකාව ඉන්දියාවේ සිට ඊයේ (14) රාත්‍රියේ පැමිණි බව…
ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. පසුගිය 10 වැනිදා…
සංචාරක නවසීලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පකිස්ථාන කණ්ඩායම ලකුණු 88 කින් ඊයේ(14) ජය ගත්තා. තරගය ලාහෝර්හී…
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සියගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට බස් සේවා ක්‍රියාත්මක…
සමෘද්ධි බැංකු සේවකයින්, අද(15) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණා. නිවැරදි උසස්වීම් ක්‍රමයක් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්…
රටේ ආර්ථිකය වෙනත් අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ තරමතක් හොඳ තත්වයකට හැරී ඇති බව ජනතාව පවසනවා. රටේ ආර්ථිකය හා අලුත් අවුරුද්ද…
සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අදට යෙදී තිබේ. අද (14) අපරභාය 2.59 ට නව අවුරුදු උදාව සිදුවෙනවා. පුණ්‍ය කාලය…
බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ…
පක්ෂ පාට ජාති ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු…
ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඉන්දියාවෙන් ආනයනය කරන…
බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මෝටර් රථයක් හැපී ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ උදෑසන 11…