සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අදට යෙදී තිබේ.
අද (14) අපරභාය 2.59 ට නව අවුරුදු උදාව සිදුවෙනවා. පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී තිබෙනවා.
අද උදෑසන 8.35 ට පෙර ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකත් පත්‍රයේ සඳහන් වෙනවා.
ආහිර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද අපරභාග 3.29 යට යි. එහිදී විචිත්‍ර වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවැයි අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන් වෙයි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යෙදී ඇත්තේ අද අපරභාය 5.05 ට යෙදෙන නැකතෙදියි.
හිසිතෙල් ගෑමේ නැකත 16 වන ඉරිදා උදෑසන 9.41 ට යෙදී ඇත.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…