රටේ ආර්ථිකය වෙනත් අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ තරමතක් හොඳ තත්වයකට හැරී ඇති බව ජනතාව පවසනවා.
රටේ ආර්ථිකය හා අලුත් අවුරුද්ද සැමරීම පිළිබඳව ඔවුන් අප සමඟ මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියා.
මුදල් ගැවසෙන පිරිස වඩාත් හොදින් අවුරුදු සැමරුව ද මුදල් නැති මිනිස්සුන්ට වෙවර අවුරුද්ද එතරම් සරුවක් නැති බව තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් නව අවුරුදු සැමරුම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළා. එහිදී පුද්ගලයෙකු ප්‍රකාශ කර සටියේ.
ඇති අය කති බොති නැති අය විරවති කිවුවලු.තියෙනවනම් කනවා නැත්තම් .. ඉතිං සොරි තමයි.. යනුවෙනි.
ජනතාව අදහස් දැක්වූ එම විඩියෝව පහතින්,
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…