Tuesday, September 8, 2026
Homeදේශීයපවුල් ලක්ෂ 20 කට සහල් බෙදා දීමට තීරණය කරයි

පවුල් ලක්ෂ 20 කට සහල් බෙදා දීමට තීරණය කරයි

මහ කන්නයේ වී කිලෝවක් සඳහා රු. 100 ක ස්තීර මිලක් ලබා දී ප්‍රදේශිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මිලදී ගන්නා වී වලින් ලබාගන්නා සහල් නැවත කිලෝ 10 බැගින් මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි දී අඩු අදායම් පවුල් ලක්ෂ 20 කට බෙදා දීමට කටයුතු කරන බව කැබිනට් තීරණ දැනුම්දීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

READ:   ඇමති චාමාර සම්පත්ට එරෙහිව මහාපරිමාණ යකඩ හොරකමක් ගැන සී.අයි.ඩී යට පැමිණිල්ලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්