Tuesday, July 21, 2026
Homeදේශීයතවත් බිත්තර මිලියනයක් කොළඹට..

තවත් බිත්තර මිලියනයක් කොළඹට..

තවත් ඉන්දීය බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම නෞකාව ඉන්දියාවේ සිට ඊයේ (14) රාත්‍රියේ පැමිණි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළා.

මීට පෙර බිත්තර මිලියන 4 කට අධික ප්‍රමාණයක් මෙරටට ඉන්දියාවේ සිට රැගෙන එනු ලැබුවා.

ඊයේ දින මෙරටට රැගෙන ආ බිත්තර තොගය නිදහස් කිරීමට අදාළ අවසරය ලබා ගැනීමට, සාම්පල සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිතයි.

READ:   BREAKING NEWS: පේරාදෙණිය හොඳම විශ්වවිද්‍යාලය ලෙස පෙරමුණට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්