Thursday, September 10, 2026
Homeදේශීයමිනිස්සුන්ට ජරාව විකිණූ ආපන ශාලා 2000 කට නඩු..

මිනිස්සුන්ට ජරාව විකිණූ ආපන ශාලා 2000 කට නඩු..

ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

පසුගිය 10 වැනිදා දක්වා එවැනි ආයතන 19,107 ක් පරීක්ෂා කළ බව
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා.

READ:   ජෙරුසෙලමේ දේවස්ථානයකට ප්‍රහාරයක් - පුද්ගලයින් 07දෙනෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්