Friday, September 11, 2026
Homeදේශීයඇඳ විට්ටමට යට වී මල් කැකුලක් මිලින වෙයි

ඇඳ විට්ටමට යට වී මල් කැකුලක් මිලින වෙයි

තේක්ක ලීවලින් සැකසු ඇඳවිට්ටමක් පෙරළී එයට යටවී තුන් හැවිරිදි වියේ පසුවන දැරියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උඩවලව, දකුණු ඇළ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

දැරිය නිවස අසල ඥාතිවරයෙකුගේ නිවසේ තිබූ දානමය පිංකමක් අතරතුර එම නිවසේ දරුවන් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී බිත්තියකට හේත්තුකොට තිබූ තේක්ක ඇඳ විට්ටමක් පෙරළි, දැරියගේ ඇඟ මතට වැටී ඇත.

දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පෙරේදා (05) පවත්වා ඇත.

ඇඳ විට්ටම පෙරළී හිසට සිදුවු තුවාල නිසා දරුවා මියගොස් ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ .

READ:   මහ වැසි නොතකා ක්‍රිකට් පිටිය ආරක්ෂා කළ කාර්ය මණ්ඩලයට අ.මෙ ඩොලර් 50,000ක ත්‍යාගයක්. තරගයේ වීරයාත් දායක වෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්