බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මෝටර් රථයක් හැපී ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ උදෑසන 11 ට පමණ දොඩංදුව දුම්රිය ස්ථානය ආසන්නයේ දීය.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් හිමිනමක් සහ රියදුරු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතළත් කර ඇත.
දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය කලක සිට අක්‍රියව පවතින බව ප්‍රදේශ වාසින් පවසනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…