ත්‍රිවිද හමුදාවේ නිලධාරීන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන අත්තිකාරම් මුදල මෙවර යුද හමුදා නිලධාරීන්ට කපා හැර ඇති බව වාර්තා වෙනවා.
වැටුපෙන් කැපී යන ආකාරයට ලබා දෙන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල නාවුක හමුදාවේ සියලු නිලධාරීන්ටත් ගුවන් හමුදාවේ සෙසු නිලයන්ට සහ බලඝන තනතුරෙන් පහළ කනිෂ්ඨ නිලධාරීන් හටත් පමණක් මෙවර ලබා දී ඇති බව වාර්තා වෙනවා.
:අරුණ පුවත්පත ඇසුරෙනි
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…