උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, දකුණු, නැගෙනහිර සහ උතුරු – මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ඉහළ අගයක සටහන් වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් සහ අවධානය යොමු කල යුතු මට්ටමක එම අගයන් නිරීක්ෂණය වී ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන්
ප්‍රමාණවත් ජලය පානය කරීම , අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම මෙන්ම කුඩා දරුවන් සහ රෝගීන් ගැන සැලකිලිමත් වීමත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇදීම.. වැදගත් බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…