තමා සමග කළ දුරකතන සංවාදයෙන් පසු, මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟ වූ…
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති 06 කට පෙර අවසන් කිරීමට උත්සහ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
දීපව්‍යප්ත රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම…
රට තුළ ජූනි මාසයේ දී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. ඒ මහතා…
ඇඹිලිපිටිය, ඇඹිලිපිටිය - රත්තපුර මාර්ගයේ උඩගම හන්දිය ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ…
සංචාරක කර්මාන්තයෙන් මාර්තු මාසයේ දී රුපියල් කෝටි 6,330 ක (ඇමරිකානු ඩොලර් මිලියන 198 ක) අදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. පසුගිය…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට…
කළුතර ලැගුම්හලක් අසළ දුම්රිය මාර්ගයේ තිබී සොයාගත් 16 හැවිරිදි තරුණියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්ව තිබෙනවා. සැකකරු හික්කඩුව ප්‍රදේශයේ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපාන සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම ජපානයේදී…
මේවන විට පසුගිය උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…