Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING NEWS - සජිත් ජනපතිට දුන් දුරකතන ඇමතුමකින් පසු මහ බැංකු පනත්...

BREAKING NEWS – සජිත් ජනපතිට දුන් දුරකතන ඇමතුමකින් පසු මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

තමා සමග කළ දුරකතන සංවාදයෙන් පසු, මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට දන්වයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

මහ බැංකු පනත් කෙටුම්පත ලබන 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

READ:   බැංකු ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්