Tuesday, July 28, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේදී අමරකීර්ති සිහි කෙරේ..

පාර්ලිමේන්තුවේදී අමරකීර්ති සිහි කෙරේ..

පසුගිය වසරේ මැයි 09 වැනිදා රටේ ප්‍රදේශ රැසක සිදුවූ කලහකාරි සිද්ධියට අදට වසරක් සපිරෙනවා.

එම සිද්ධියේදී නිට්ටඹුව නගරයේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සිහිකරමින් පාර්ලිමේන්තුවේ අද (09) විනාඩියක නිශ්ෂබ්දතාවයක් පවත්වනු ලැබුවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කළ ඉල්ලීමකට අනුවයි.

READ:   IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - සභානායක දිනේෂ් ගුණවර්ධන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්