ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපාන සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම ජපානයේදී එරට ජාතික කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගාවලියකට එක්වීමට නියමිතයි.
දෙරට අතර විස්සයි විස්ස තරග 5 ක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…