file
මේවන විට පසුගිය උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඉතිරි ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කළා.
වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් වී උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ගත් තීරණය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කර සිටින බව ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඇගයීම් කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් එය සාර්ථක කරගැනීම සඳහා සහය වන ලෙස විභාග කොමසාරිස්වරයා ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…