දේශීය

සංචාරකයන්ගෙන් මාර්තු මාසයේ ආදායම රුපියල් කෝටි 6,330ක්

සංචාරක කර්මාන්තයෙන් මාර්තු මාසයේ දී රුපියල් කෝටි 6,330 ක (ඇමරිකානු ඩොලර් මිලියන 198 ක) අදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය 2022 වසරේ මාර්තු මාසයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 161 වන අතර මෙම වසරේ මාර්තු මස එම අදායම සියයබ 22.8 ක වර්ධනයක් පෙන්වන බව මහබැංකුව නිකුත් කළ නවතම වාර්තාවෙහි දැක්වේ.

එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා මුල් මාස හතරට මෙරටට සංචාරකයින් 441,177 ක් පැමිණ ඇති බව වාර්තා වේ.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

5 hours ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

11 hours ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

7 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

7 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago