file
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති 06 කට පෙර අවසන් කිරීමට උත්සහ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
උසස් පෙළ විභාගයට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම ඊයේ (08) ආරම්භ කළ බවත් මැයි 29 වනදා සමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් මැයි 26 වනදා සිට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව නතර කරන බවත් ඒ මහතා සඳහන් කරනවා.
කුඩා විෂයන් කිහිපයකට අදාළ පිළිතුරු පත්‍ර පමණක් සමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ඇගයීම් කිරීමට අදහස් කරන බව ඒ මහතා දිවයින පුවත්පතට පවසා තිබුණා.
උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කළ බව විභාග කොමසාරිස්වරයා ඊයේ (08) ප්‍රකාශ කර තිබුණා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…