ඉදිරි ජනාධිපතිවරණයකදී සමගි ජන බලවේගයෙන් වෙනම අපේක්ෂකයෙකූ ඉදිරිපත් කිරිමට තීරණය කර තිබෙනවා. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය…
ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ඉන්දීය ගුවන් හමුදාවේ MIG 21 වර්ගයේ ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටී තිබෙනවා. ගුවන් යානය කඩාවැටීමෙන් නිවසෙහි සිටි පුද්ගලයින් තිදෙනෙකු…
වේයන්ගොඩ, අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දියනෑමට ගිය යුවලක් ගසාගෙනගොස් අතුරදන්ව ඇත. ඊයේ (07) සවස මෙලෙස අතුරුදන්ව ඇත්තේ…
අතුරිගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළඳසැලක හිමිකාරිනියක් ඝාතනය කර එම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට පහර දී පසුව බරපතල තුවාල ලැබූ තුවාලකරු රෝහල්…
එක්සත් රාජධානියේ බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ…
ඉතාලියේ පැවැත්වෙන ''FIRENZE SPRINT FESTIVAL'' ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 200 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි…
පේරු රාජ්‍යයේ රන් ආකරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගින්නෙන් පුද්ගලයින්…
රත්‍රං කිලෝ 6.996 ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොල දී පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. අදාළ විඩියෝ දර්ශන…
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය…