file
ඉන්දීය ගුවන් හමුදාවේ MIG 21 වර්ගයේ ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටී තිබෙනවා.
ගුවන් යානය කඩාවැටීමෙන් නිවසෙහි සිටි පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා ඇත.
පුහුණු ගුවන් ගමනක් අතර තුර යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය රාජස්තාන් හි ගම්මානයකට කඩා වැටී ඇති බව එරට මාධ්‍ය පවසනවා.
යානය කඩාවැටීමෙන් නිවස මුළුමනින්ම පාහේ විනාශ වී ඇත.
ගුවන් නියමුවා යානයෙන් පැන දිවි බේරා ගෙන තිබේ.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…