file
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවීමට නියමිතයි.
සිංගප්පුරු මහාධිකරණය හමුවේ නඩුව කැඳවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයක් පෙනී සිටීමට නියමිතය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 26 වැනි දා නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…