Friday, September 11, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් නැවේ නඩුව අද සිංගප්පූරුවේදී පළමු වරට කැඳවයි..

එක්ස්ප්‍රස් පර්ල් නැවේ නඩුව අද සිංගප්පූරුවේදී පළමු වරට කැඳවයි..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවීමට නියමිතයි.

සිංගප්පුරු මහාධිකරණය හමුවේ නඩුව කැඳවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයක් පෙනී සිටීමට නියමිතය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 26 වැනි දා නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.

READ:   මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්