දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් අද (13) දිනයේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා පවසයි.
මීට අමතරව වයඹ පළාතේ වැසි තත්ත්වයක් ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තද සුළං ඇති වීමේ හැකියාව පවතින බවත් උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද වරින් වර තරමක තද සුළං ඇති වීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
නවතම වීඩියෝ
-
දැඩි රැකවල් මැද ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට.
-
ගිය පාර ඡන්දේ උන සුන්දර වෙනස අපි දිගටම පවත්වා ගන්න ඕනා. ඒක තමයි අපේ වගකීම ෆොන්සේකා කිව්ව කථාව.
-
නාමල් ගැවුනු කුප්‍රකට එයාර් බස් ගණුදෙනුව ගැන ජිනිවා කියන්න ගිය යුටියුබර්ට නිරුක්ෂගෙන් සැර ප්‍රහාරයක්
-
🔴වසර 38 කට පසු මෙරට ආ ඉන්දීය ප්‍රබලයා පිලිගැනීමට කොළඹදී විශේෂ උත්සවයක්.ප්‍රබල මැති ඇමතිවරුන් ඒ අතර.


