කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් එක්ව ඊයේ (14) ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සෞඛ්‍ය
අංශ සහයෝගය ඇතිව කොවිඩ් මර්දනය සඳහා වන එන්නත්කරණ වැඩසටහනක් පැවැත්වීය.
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත්
ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන එන්නත්කරණ
වැඩසටහන වඩාත් කාර්යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සඳහා ශ්‍රී
ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් තම දායකත්වය ලබා දුන් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ජා-ඇලට කොවිඩ් මර්දන එන්නත්
නවතම වීඩියෝ
-
අත්අඩංගුවට අරන් හිරේ දාන එකතරම් සතුටක් තවත් නෑ.නාමල් නිසා කළුතර ප්‍රාදේශිය සභාව උණුසුම් වෙයි.
-
🚨අත්සන් කරන දවසට එල්ලා මැ#මට නියමිතයි.-නි.ඇමති ප්‍රසන්නගේ අත්පුඩිය මැද විපක්ෂෙ හෙල්ලිලා යන කතාවක්
-
අංජලී බුදවත්ත ජයවර්ධනගේ හැරෙන තැපෑලෙන් පොත එළිදැක්වෙයි !!
-
🚨අධිකරණ ඇමති මුණ නොගැසුණ පොදුරාජ්‍ය මණ්.නීතිඥවරයාගේ ආයතනේ පිළිගත් 1ක් ද අහපු ආණ්ඩුවට නොසිතූ උත්තරයක්


