Monday, July 20, 2026
Homeදේශීයමහව දී දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්

මහව දී දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්

ත්‍රිකුණාමලයේ සිට පිටි ප්‍රවාහනය කළ දුම්රියක් මහව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන නිලධාරීන් දැනුවත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්