විදෙස් පුහුණුව සඳහා පිටව ගිය විශේෂඥ වෛද්‍යවරුන් 215 ක් නැවත මෙරටට පැමිණ නැති බව වාර්තා වෙනවා. එමගින් රුපියල් කෝටි 20…
සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ සේවා…
එළඹෙන ජපාන සංචාරයේදී ථෙරවාදී විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපනයේ ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසනවා. අද (20) පෙරවරුවේ ජනාධිපතිවරයා…
කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෆ් මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා. ඒ…
හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස යළිත් තේරී පත් වී තිබෙනවා. අද (20) පැවති ක්‍රිකට්…
වැලිපැන්න ,කොලැහැකඩ, නවුන්තුඩුව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. ඊයේ (19) උදෑසන මේ සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට පණිවිඩයක් ලැබී…
තවත් විෂයන් 11 කට අදාළ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (20) ආරම්භ කරන බව විභාග කොමසාරිස්වරයා පවසනවා. එම ඇගයීම්…
යුක්‍රේන ගුවන් නියමුවන්ට, අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීම පුහුණු කිරීමට අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න් සිය…
ඉදිරි වසර 02 සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කර ගැනීමේ සඳහා වූ නිලවරණය, අද(20) කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ,…
අරණායක ,උස්සාපිටිය පොදු ක්‍රිඩාංගනයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (19) සවස ඇතිවූ එම ගින්නෙන් අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් රබර් ජල…
ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සමග තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලැබුණු ඉල්ලීමක් මත අග්‍රාමාත්‍යධූරයේ…