යුක්‍රේන ගුවන් නියමුවන්ට, අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීම පුහුණු කිරීමට අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න් සිය අනුමැතිය ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඊයේ (19) ජපානයේ පැවති G7 සමුළුවේදීයි.
මෙම අධිබලැති ප්‍රහාරක ජෙට් යානා භාවිත කිරීමෙන්, රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට වැඩි වාසියක් ලබාගත හැකි බව, යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙස්න්කි අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් මීට පෙර අමෙරිකාව ඊට නිසි ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැහැ.
G7 සමුළුවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක්ද අමෙරිකාවේ පුහුණු වැඩසටහන සඳහා සහය ලබාදෙන බවට පවසා තිබෙනවා.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…