වැවක ඉගලී මිය ගියා යැයී සිතු මවක් වැවේ සිට යළි පැමිණීමේ පුවතක් කටුපොත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වැවේ ගිලුණු මවගේ දේහය…
169,000ක පමණ ජනතාවකගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාව සපුරාලමින් අරණායක ජල යෝජනා ක්‍රමය ජනපති අතින් ජනතා අයිතියට පත් කර තිබෙනවා. බංකොළොත්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු හෙට (21) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. පෙර යොදා ගත් කටයුක්තක් හේතවෙන් තමන් විදෙස් ගත…
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස…
සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය නදීකා දිල්හානිගේ දේහය අද (20) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට රැගෙනවිත් තිබෙනවා. අනතුරව දේහය මරණ…
විපක්ෂ නායක බිරිය ජලනි ප්‍රේමදාස රූපවාහිනි නිවේදක චමුදිත සමරවික්‍රමට එන්තර වාසියක් යොමු කර ඇති බව වාර්තා වෙනවා. ඒ එක්තරා යූටියුබ්…
බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාරගය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ…
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජ බුද්ධි ඒකකයි පිහිටුවීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. පෙරේදා (18)…
file ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) උදෑසන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බෑහැ දැක තිබෙනවා. ථෙරවාදී බුදු දහම හැදෑරීමට…
මේවන් - 5 මගී නෞකාව අද (20) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ඒ සංචාරකයින් 2,197 ක් ද සමඟයි. මෝල්ටා…