දේවගැති ජෙරම් ප්‍රනාන්දු හෙට (21) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.
පෙර යොදා ගත් කටයුක්තක් හේතවෙන් තමන් විදෙස් ගත වූ බවත් හෙට (21) යළි දිවයිනට පැමිණෙන බවත් ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා මේ බව පවසා ඇත.
පොලිසිය පවසන්නේ ඔහු දිවයිනට පැමිණීමත් සමග යළි අත්අඩංගුවට ගන්නා බවයි.
ආගම් සම්බන්ධ කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබුණා.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…