වැවක ඉගලී මිය ගියා යැයී සිතු මවක් වැවේ සිට යළි පැමිණීමේ පුවතක් කටුපොත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වැවේ ගිලුණු මවගේ දේහය ගොඩගැනීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙක් වැවට බැස උත්සහ කර තිබේ.
එහිදී ඇය සෙවූ තරුණයෙකුට මව කතා කර ඇති අතර එහිදී තරුණයා ඥාතින්ට පවසා ඇත්තේ මව ජීවතුන් අතර සිටින බවයි.
ඒ අනුව තරුණයා සහ ප්‍රදේශ වාසින් එක්ව දියේ ගිලුණු ඇය ගොඩට ගෙන විත් තිබුණා.
කෙසේවෙතත් ඒ වන විටත් මල්ශාලාවේ පිරිස ද නිවසට පැමිණ නිවස දේහය තැන්පත් කිරීමට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.
අදාළ විඩියෝව පහතින්,
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…