දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජ බුද්ධි ඒකකයි පිහිටුවීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
පෙරේදා (18) කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරීක්ෂණ චරිකවාකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
මෑතකදී වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් ගැන අවධානය යොමුමින් අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බව අමාත්‍යවරයා පවසනවා.
මේ සදහා සියලුම පාසල්වල සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…