Thursday, September 10, 2026
Homeදේශීයරියදුරු බලපත්‍රය සඳහා කාඩ් පතක් නොලැබුණු අයට ලයිසන් එක දෙන්න අලුත් විදිහක්

රියදුරු බලපත්‍රය සඳහා කාඩ් පතක් නොලැබුණු අයට ලයිසන් එක දෙන්න අලුත් විදිහක්

මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ් පත් ලක්ෂ අට හමාරක් , තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර බලපත්‍රය හිමි පුද්ගලයන්ට ලබා දීමට අවධානය යොමුකර ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසනවා.

ලබා දීමට නොහැකි වූ එම රියදුරු බලපත්‍ර කාඩ් පත් එලෙස ලබා දීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු සූදානම් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

READ:   ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්