Friday, July 24, 2026
Homeදේශීයඅනුරාධපුර පූජා නගරය ආසන්නයේ කාන්තා මළ සිරුරක්

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ කාන්තා මළ සිරුරක්

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ හාල්පානු ඇළේ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

දින පහක් පමණ පරණව ඇති මළ සිරුර සොයාගන්නා විටත් සිරුර දිය වෙමින් පැවති බව පොලිසිය පවසනවා.

කාන්තා මළ සිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.

දැඩි දුඟදක් හැමීම හේතුවෙන් අසළ වගාබිමක සිටි ගොවි මහතෙකු විසින් විපරම් කර ඇති අතර එහිදී මළ සිරුර දැක ඇත.

අනුරාධපුර කොහොඹ ගස් හංදිය හරහා හාල්පානු ඇළ ගාලා බසී.

READ:   කඩිනමින් අපදා සහන සැලසීමට සාගලගෙන් බලධාරීන්ට උපදෙස්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්