විපක්ෂ නායක බිරිය ජලනි ප්‍රේමදාස රූපවාහිනි නිවේදක චමුදිත සමරවික්‍රමට එන්තර වාසියක් යොමු කර ඇති බව වාර්තා වෙනවා.
ඒ එක්තරා යූටියුබ් වැඩසටහනක් තුළ දී චමුදිත සමරවික්‍රම විසින් තමන් අපකීර්තියට ලක් කර ඇති බවට චෝදනා නඟමින්.
ඒ අනුව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එම එන්තරවාසිය යොමු කර ඇති බව සඳහන්.
අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් තමන් අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික නීතිඥවරයෙකු මාර්ගයෙන් ජලනි ප්‍රේමදාස විසින් මෙම එන්තරවාසිය යොමුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…