ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද(28) පැවැත්වෙනවා. එය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට සමගාමීව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක විශේෂිත ණය පහසුකමක් ලබා දීමට පළ කර…
මාර්තු මාසය ඉවර වන විට ශ්‍රී ලංකාව IMF කැපවීම්වලින් 25 % ක් සම්පූර්ණ කර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.…
දේශපාලන පක්ෂ තම රටට සහාය දෙනවාද නැද්ද යන්න එහිදී තීරණය කළ හැකියි. සාගල රත්නායක මහතා පවසයිජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින්ට මූල්‍ය අරමුදල මගින් ණයට ගත හැකි මුදල් ප්‍රමාණයේ තාවකාලික වැඩිවීමක් ඇතුළුව, අවදානමට ලක්විය හැකි මධ්‍යම ආදායම්…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර වොෂින්ටන් නුවර දී ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇරඹීමට පැය 48 ක්…
"මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් ශ්‍රී ලංකාවට ඉන්දියානු හා අප්‍රිකානු වෙළඳපොළ වෙත ප්‍රවේශවීම සඳහා බාධාවක් නොවිය යුතුයි " යන තේමාව…
විස්තීරණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අනමැතිය ශ්‍රී ලංකාවට හිමි වීම හරහා ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් ලෙස…
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරණු ලැබූ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම ලබා දීම සඳහා එම විධායක කමිටුවේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති…