Friday, September 11, 2026
HomeදේශීයIMF විවාදයේ ඡන්ද විමසීම අද..

IMF විවාදයේ ඡන්ද විමසීම අද..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද(28) පැවැත්වෙනවා.

එය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වූයේ පසුගිය 26 වැනිදා.

READ:   චමල් රාජපක්ෂ ආචාරධර්ම හා වරප්‍රසාද කාරක සභාවේ සභපති ලෙස පත්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්