ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමේ දෙවන වාරිකය මෙරටට නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාවය හිමිව තිබෙනවා. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වෙනවා. මෙම සමුළුව සඳහා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන් මහ බැංකු අධිපතිවරුන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අදාළ දෙවන වාරිකය ලබා දීමට පෙර පවත්වන පළමු සමාලෝචනය පසුගියදා පැවැත්වුණා. ඒ අයි.එම්.එෆ් නියෝජිතයින් හා…
ජනාධිපතිවරයා සහ අයි.එම්.එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වෙනවා. ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාව අයි.එම්.එෆ් ණය ප්‍රශස්තිකරණය වැඩසටහනේ…
විස්තීරණ ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා අයි.එම්.එෆ් නියෝජිතයන් පිරිසක් ලබන 14 වනදා මෙරටට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල යටතේ, අදට (28) නියමිතව තිබූ බැදුම්කර යළි නිකුත් කිරීම ලබන 11 වැනිදා දක්වා දීර්ඝ කර ඇති…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා වැඩි යමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ…
ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයින් පවසනවා. ඒ, අද(15)…
මෙරටට පැමිණි අය්.එම්.එෆ් නියෝජිතයන් විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ජනපති හමුවීමට නියමිතව තිබේ. ඒ සඳහා ඔවුන් අද (11) මෙරටට පැමිණීමට නියමිතයි. මෙම නියෝජිතයින් පිරිස…
ත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද සම්මත වුණා. එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක්…