file
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා වැඩි යමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
‘ මෝදිගේ ඉන්දියාව, නැගී එන බලය ‘ මැයෙන් පැවති සමුළුවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ටිට ඉන්දියාව බෙහෙවින් උදව් කළා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට කරපු දේට වඩා අපි ලංකාවට කළ දේ විශාල බව ඔහු එහිදී පවසා තිබේ.
බලගතු සහ අභිලාෂකාමී ඉන්දියාවක් වෙනුවෙන් කටයුතු කරන ඉන්දියාව, අසල්වැසි රටවලට විය යුතු දේ සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…