Tuesday, July 21, 2026
HomeදේශීයIMF නියෝජිතයන් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

IMF නියෝජිතයන් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡාවන් අද (24) ඇරඹීමට නියමිත වනවා. අදාළ සාකච්ඡාවන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ (23) දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර, ඒ සඳහා කාර්ය මණ්ඩල මට්ටමින් වන එකඟතාවයන් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

READ:   පාසල් දහසකට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්