file
විස්තීරණ ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා අයි.එම්.එෆ් නියෝජිතයන් පිරිසක් ලබන 14 වනදා මෙරටට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඔවුන් සමඟ පවත්වන සාකච්ඡාවලින් අනතුරුව විස්තීරණ ණය මුදලේ දෙවන වාරිකය මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
යටියන්තොට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක් මෙරටට ලබා දීමට අනුමැතිය හිමිවුණා. ඒ 2023 මාර්තු මාසයේ දී.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…