file
ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයින් පවසනවා.
ඒ, අද(15) කොළඹදී පැවති විශේෂ මාධ්‍යහමුකදීය.
IMF ණය පහසුකමේ පොලී අනුපාතය තීරණය කරන්නේ ගෝලීය පොලි අනුපාතයට අනුව බව එහිදී එම නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමේ පසුගියදා අනුමත වූ අතර ඒ යටතේ පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක මුදලක් මෙරටට හිමිවුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…