Tuesday, May 26, 2026
HomeදේශීයBREAKING NEWS: ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අපේ සම්බන්ධයක් නැහැ - IMF විශේෂ...

BREAKING NEWS: ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අපේ සම්බන්ධයක් නැහැ – IMF විශේෂ නියෝජිතයින් කියයි

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයින් පවසනවා.

ඒ, අද(15) කොළඹදී පැවති විශේෂ මාධ්‍යහමුකදීය.

IMF ණය පහසුකමේ පොලී අනුපාතය තීරණය කරන්නේ ගෝලීය පොලි අනුපාතයට අනුව බව එහිදී එම නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමේ පසුගියදා අනුමත වූ අතර ඒ යටතේ පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක මුදලක් මෙරටට හිමිවුණා.

READ:   දින වෙනස් කළ කුණු බිත්තර තොග පිටින් හමුවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්