මෙරටට පැමිණි අය්.එම්.එෆ් නියෝජිතයන් විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තරණ ණය පහසුකමේ පොලී අනුපාතය කොපමණද? යන්න මෙහිදී ප්‍රශ්න කෙරුණා.
එය කාලයත් සමග අනුකූලව යන පොලී අනුපාතයක් බවත් එය නැවත ගෙවීමේ කාලය අවසන් වන විට 5% ක අගයක් ගනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කර තිබුණා.
ගෝලීය පොලී අනුපාතයන් සමග මෙම පොලී අනුපාතය තීරණය වන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ.
ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් මැදිහත්වීමක් නොදක්වන බව ඔවුන් මෙහිදී අවධාරණය කර සිටියා.
ශ්‍රී ලංකාවේ භාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම IMF පළවෙනි සමාලෝචනය වන විට අපේක්ෂා කරන බවයි ඔවුන් පැවසුවේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…