file
ජනාධිපතිවරයා සහ අයි.එම්.එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වෙනවා.
ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාව අයි.එම්.එෆ් ණය ප්‍රශස්තිකරණය වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව මෙලෙස පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වනවා.
මේ අතර බදු ඉහළ දැමීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුව සාකච්ඡාවක් පවත්වනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…