Thursday, July 30, 2026
Homeදේශීයජනපති හා අයි.එම්.එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති හා අයි.එම්.එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිවරයා සහ අයි.එම්.එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාව අයි.එම්.එෆ් ණය ප්‍රශස්තිකරණය වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව මෙලෙස පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වනවා.

මේ අතර බදු ඉහළ දැමීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුව සාකච්ඡාවක් පවත්වනවා.

READ:   අයි.එම්.එෆ් අරමුදලේ වාර්ෂික සමුළුව අද 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්