Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING: බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15ක් රෝහලට

BREAKING: බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15ක් රෝහලට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් ගැටීම හේතුවෙන්.

අද (25) අලුයම 3.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 15ක් මේ වන විට වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් නවතා තීබූ බස් රථයේ ගැටී අනතුර සිදුව තිබෙනවා.

file
file
file
READ:   BREAKING NEWS: කොල්ලුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටී බිහිසුණු අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්