Tuesday, September 15, 2026
Homeදේශීයමිලියන 300ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

මිලියන 300ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 300ක පමණ වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කෙන්යා ජතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 4ක ප්‍රමාණයක් සමඟ සැකකරු ඊයේ (24) අත්අඩංගුවට ගත් බවයි රේගුව ප්‍රකාශ කළේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය බිස්කට් ටින් තුනක අසුරා දිවයිනට රැගෙන ඒමට උත්සාහ කර තිබෙනවා.

සැකකරු 34 හැවිරිදි පුද්ගලයෙක්.

READ:   සමගිය ඇති පරිසරයක් වෙනුවෙන් චතාරික සමය අවියක් කරගන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්