Tuesday, September 8, 2026
Homeදේශීයසචිත්‍ර සේනානායකට ඇප

සචිත්‍ර සේනානායකට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මතා මුදාහැර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි.

තරග පවා දීමකට යෝජනා කිරීම සම්බන්ධයෙන් සචිත්‍ර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

කෙස් වෙතත් සචිත්‍රට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකාවේ නායකත්වයෙන් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙටින් ඇරඹේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්