Friday, July 24, 2026
Homeදේශීයකෑම එකේ මැස්සෝ පෙන්වූ කාත්තාවකට මුදලාලි මැරයෝ දමා පහරදෙයි. බෙල්ල හපා කාලා...

කෑම එකේ මැස්සෝ පෙන්වූ කාත්තාවකට මුදලාලි මැරයෝ දමා පහරදෙයි. බෙල්ල හපා කාලා කාන්තාව රෝහලේ (වීඩියෝ)

කෑමට මිලදී ගත් කෑම එකේ මැරුණු මැස්සන් සිටින බව පැවසු පාරිභෝගික කාන්තාවකට වෙළඳසැලේ අයිතිකරු ඇතුළු පිරිසක් පහරදෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

පාරිභෝගික කාන්තාව යළි තම මුදල් ඉල්ලා සිටීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබුණා.

මෙහිදී මැර පිරිසක් යොදවා පාරිභෝගික කාන්තාවට පහරදීම සිදුකර ඇති බවත් බෙල්ල සපා කෑමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වන විට රෝහල් ගත කර ඇති බවත් අසේල ගුණරත්න ප්‍රකාශ කරනවා.

එම වීඩියෝව පහතින්,

READ:   දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්