Tuesday, September 29, 2026
Homeදේශීයවසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

බන්ධනාගාර ගත කර සිටන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එළඹෙන 13 එනම් හෙට දිනය දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

වසන්ත මුදලිගේ උසාවියට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ආ අවස්ථාව පහතින්,

READ:   " රොබින්සන් අන්දරය" කතාමාලාවේ ප්‍රධාන චරිතයක් ලංකාවේ තරුණයින්ට පණිවිඩයක් එවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්