අප්‍රෙල් 25 වනදාට පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම් පෙර තීරණය කළ දිනවලදී සිදු නොකරන බව මැතිවරණ කොමිසම…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා…
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට…
ගෙවුණු 9 වනදා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය කකුල් මාට්ටු නවයක් යොදා අනීතික ලෙස කල්දමා ඇති බව අරගලයේ නීතිඥයින් පවසනවා.…
2023 පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැඳවා මැතිවරණය පිළිබඳව සාකච්ජාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර…
මේ වන විට පවතින තත්වය අනුව අප්‍රේල් 25 වන දා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි පැෆර්ල් මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසනවා.…
මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ගැසට්…
පළාත් පාලන මැතිවරණය සඳහා පාර්ලිමේන්තු අයවැය මගින් වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යවරයා සහ එහි ලේකම්…
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සතියේ මුල් දින කිහිපය දක්වා කල් දැමූ බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණය…
අවශ්‍ය වැඩ ටික කර ගැනීම සඳහා පමණක් පොහොට්ටුවේ පිරිස ජනාධිපතිවරයාට සමීපව ඇති බවත් ඡන්දයක් ආ විගස ඔවුන් ජනාධිපතිවරයා අතහැර යන…
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ ධූරයක් සඳහා අයදුම්පතක් යොමුකර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා…